ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් පිල එලඹෙන 31 වැනිදා දිවයිනට

Share Button

ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් පිල එලඹෙන 31 වැනි දින දිවයිනට පැමිණෙයි. ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් පිල අතර තරග කිහිපයක් පැවැත්වීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *