රජයේ විසර්ජන පනත් කෙටුම්පතට සහාය දෙන බව එස් බී දිසානායක මන්ත්‍රිවරයා කියයි

Share Button

ආණ්ඩුව ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පතට සහාය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා එහිදී ප්‍රකාශ කලේය. පුඑල් සන්ධානයක් පළාත්සභා මැතිවරණයට සහ ජනාධිපතිවරණයට තරග වදින බව ද ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *