ආසියානු කණිෂ්ට මලල ක්‍රීඩා තරඟයෙන් ලංකාවට රන් පදක්කම් 03ක්

Share Button

ජපානයේ දී ඊයේ නිමාවූ වයස අවුරුදු 20 න් පහළ ආසියානු කණිෂ්ට මලල ක්‍රීඩා තරඟාවලියේ දී නව ආසියානු කණිෂ්ට වාර්තාවක් සමඟ ශ්‍රී ලංකාව රන් පදක්කම් 3ක් , රිදී පදක්කම් 4 ක් , හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *