මහබැංකු බැදුම්කර ගණුදෙනුව පිලිබද පර්යේෂණවල ප්‍රගති සමාලෝචනය මසකට වරක්

Share Button

මහ බැංකු ගනුදෙනුවට අදාල පර්යේෂණ කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය මසකට වරක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්යෙන් යුත් රැස්වීමකදී එකගතාව පල වෙයි. රුපියල් බිලියන දාහකට වැඩි බව පැවසෙන එම මහා මංකොල්ලය සිදුවී ඇත්තේ 2002. 2003 වසරේ සිට 2016 දක්වා කාලයේදීය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත. අධිකරණ නියෝග අනුව ඔහු ඉදිරිපත් කරන ලෙස ලක් රජය සිංගප්පුරු රජයට දැනුම් දී ඇතැයිද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *