ලෝක වෙලදපොලේ රත්රන් මිල ප්‍රකෘතිමත් වෙයි

Share Button

ලෝක වෙලදපොලේ රත්රන් මිල ප්‍රකෘතිමත් වෙයි. රන් අවුන්සයක මිල මේ සති අන්තයේදී ඇමරිකානු ඩොලර් එක්දහස් දෙසිය අසූ නමයයි ශත දහය දක්වා ඉහල ගියේය. රන් මිල සිකුරාදා දිනයේදී පමණක් අවුන්සයකට ඩොලර් පහයි ශත තිහකින් ඉහල යෑම විශේෂත්වයයි. පසුගිය සතියේ එහි වර්ධනය සියයට දෙකයි දශම පහකට ආසන්න විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *