මුදල් නෝට්ටු විකෘති කිරීම අඩුවෙලා – මහ බැංකුව පවසයි

Share Button

මුදල් නෝට්ටු විකෘති කිරීම මේ වන විට බොහෝ දුරට අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කිරීම වෙනස් කිරීම හෝ ඒවාට හානි කිරීම මුදල් නීතී පණත යටතේ වරදකි. එවැනි වරදක් සිදු කරන අයෙකුට සිර දඩුවම් , දඩ මුදල් පැනවීම හෝ එම දඬුවම් දෙකම නියම කළ හැකිය . එවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබා ගන්නන් ට එම නෝට්ටුවේ වටිනාකමට අදාළ අලාභ ය දැරීමට සිදු වන බවද මහ බැංකුව පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *