විශ්වමඩු ජනතාවගේ ආදරය දිනු කර්නල් රත්නප්‍රිය

Share Button

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයයේ රාජකාරි කටයුතු කළ කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අබේපුස්ස හමුදා කඳවුරට මාරුකර යැවීමත් සමඟ එහි ජනතාව හඬා වැටෙමින් ඔහුට සමුදුන් අයුරු පසුගිය දා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා.

පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හා විශ්වමඩු ගම්වාසීන් කර්ජල් රත්නප්‍රියගේ කාර්ය භාර්යය ඉහළින් අගය කර තිබීම විශේෂත්වයක්. උතුරු පළාත් ප්‍රධාන අමත්‍යවරයා උතුරින් හමුදාව ඉවත් කිරීමට යෝජනා කරන අතරතුර මුලතිව් විශ්වමඩු ජනතාව හමුදා නිලධාරයෙකු වෙනුවෙන් හඬා වැළපෙන්නට වීම විශේෂත්වයකි.
උතුරේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් යුද හමුදාව ඉටු කර ඇති මෙහෙය පිළිබඳව අදහසක් ලබා ගැනීමට ද මෙම සිද්ධිය සුවිශේෂ හේතුවක් බව විද්වත්හු පෙන්වා දෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *