ඉන්දුනිසියාවේ කැකටෝවා ගිනිකන්ද සක්‍රිය විම හේතුවෙන් ගුවන් මාර්ග වෙනස් කෙරේ

Share Button

ඉතාලියේ සිසිලි දූපතේ් එඩ්නා ගිනිකන්ද සක්‍රීය වීමෙන් ඊයේ ඇතිවූ භූමිකම්පාවෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා තවත් පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් අවතැන්ව ඇතැයි ඉතාලි බලධාරීහු පවසති. භූමිකම්පාව රික්ටර් මාපාංක 4 යි දශම 8 ක ප්‍රබලත්වයකින් යුතු විය. සිසිලියේ දෙවැනි විශාලතම නගරය වන කැටනියා නගරයේ උතුරින් කිලෝමීටර් කිහිපයක් දුරන් භූමිකාවේ අපි කේන්ද්‍රයේ පිහිටා තිබේ. භූමි කම්පාවෙන් තුවාල ලැබූ පිරිස අතරින් බහුතරයක් දෙනා වයෝවෘද්ධ පුද්ගලයෝ වෙති. මේ අතර ඉන්දුනිසියාවේ කැකටෝවා ගිනිකන්ද යලි සක්‍රිය විම හේතුවෙන් ගුවන් මාර්ග වෙනස් කිරිමට එරට බලධාරින් පියවර ගෙන ඇත. ගිනිකන්දට ඉහළින් ගුවනේ කිලෝමිටර් 05 ක පමණ ප්‍රදේශයක් ගුවන් ගමන් වලින් තොර කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10