අත්අඩංගුවට ගැණුනු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි කුහවර්ධන් මහතා අද අධිකරණය හමුවට

Share Button

රුපියල් කෝටි 07 ක චෙක්පත් වංචා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ෂම්මුගනාදන් කුහවර්ධන් මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. ඔහු නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ සියලු තනතුරු වලින් සහ වගකිම් වලින් ඔහු ඉවත් කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10