නත්තල් සමයේ අධිවේගි මාර්ග වලින් රුපියල් කෝටි තුන ඉක්මවන දෛනික ආදායමක්

Share Button

නත්තල් සමයේදී අධිවේගී මාර්ග වලින් රුපියල් මිලියන 30 ඉක්මවූ දෛනික ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පවසයි. ඉකුත් 21 වන සිකුරාදා වැඩිම ආදායම වන රුපියල් මිලියන 32 ක ආදායම වාර්තා විය . සාමාන්‍ය දිනවලදී අධිවේගී මාර්ගවල ධාවනය වන වාහන සංඛ්‍යාව හැත්තෑ පන් දහසක් පමණ වෙයි්. ඉකුත් සිකුරාදා එම සංඛ්‍යාව එක්ලක්ෂ විසි පන්දහස ඉක්මවීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10