වසර තුනකට පසු ඉන්දියාවේ මුම්බායි නගරයට දැඩි ශීතලක්

Share Button

වසර තුනකට පසු ඉන්දියාවේ මුම්බායි නගරයෙන් අඩුම උෂ්ණත්වය අද වාර්තා විය. එහි අද පෙරවරුවේ උෂ්ණත්වය සෙල්සියස් 12 යි දශම 4 ක් විය. මේ වන විට ඉන්දියාවේ ප්‍රදේශ රැසකටම දැඩි ශීත කාලගුන තත්ත්වයක් පවතී. විශේෂයෙන් පන්ජාබ් කාශ්මීර් ප්‍රදේශයටද එවැනි තත්ත්වයක් උදාවි ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10