අගමැතිවරයා කිලිනොච්චියේ සංචාරයකට සුදානම්

Share Button

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට කිලිනොච්චියේ සංචාරයක නිරතවිමට නියමිතයි. අයහපත් කාලගුනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසිමේ කටයුතු සොයා බැලිම වෙනුවෙන් මෙම සංචාරය සිදුකෙරේ. එම පළාතේ දේශපාලන නියෝජිතයන්. රාජ්‍ය සේවකයන් ද සහභාගි වන සාකච්ඡාවකට ද අගමතිවරයා එක්වෙයි. ගංවතුරෙන් වැඩිම හානියක් සිදුවු ප්‍රදේශවලට ද අගමැතිවරයා යාමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10