බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් ඒකීය රාජ්‍ය සංකල්පය සුරකිමින් තම ඉදිරි කටයුතු සිදුකරන බව අගමැතිවරයා කියයි.

Share Button

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් සිය ඉදිරි කටයුතු සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ආගමික වතාවත්වලට සහභාගිීවීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් බැහැදුටු අගමැතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් ඒ බව පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *