පකිස්ථානයේ හිටපු ජනාධිපති අසිස් අල් සර්දාරිට විදේශ ගතවීම තහනම්

Share Button

පකිස්ථානයේ හිටපු ජනාධිපති අසිස් අල් සර්දාරි මහතාට විදේශ ගතවීමට තහනම් කෙරේ. එරට අධිකරණය අද එම නියෝගය කලේය. ව්‍යාජ බැංකු ගිණුම් 72 කින් මුදල් විශුද්ධිකරනය කිරිම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටී.

සර්දාරි මහතාගේ බිරිඳ වු පකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනාසිර් බූතෝ මහත්මියගේ එකොලොස්වැනි අනුස්මරණය අවස්ථාවේ පකිස්ථාන අධිකරණය මෙම නියෝගය කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *