උතුරු පළාතේ රජයේ ඉඩම්වල යුධ හමුදාව පවත්වාගෙන යන ගොවිපල ජනපති උපදෙස් පරිදි නිදහස් කෙරේ

Share Button

උතුරු සහ නැගෙනහිර පළාත්වල යුධ හමුදාව දැනට පරිහරනය කරන රජයේ සහ පුද්ගලික ඉඩම් ජාතික ආරක්ෂාවට කිසිඳු හානියක් නොවන පරිදි නිදහස් කිරීමේ ක්‍රියාවලියට අමතරව එම පළාත්හී යුධහමුදාව පවත්වාගෙන යන ගොවිපල පිහිටි රජයට අයත් ඉඩම් ද කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාා උපදෙස් දි තිබේ. ඒ අනුව උතුරු පළාතේ ගොවිපල පිහිටි ඉඩම් අක්කර 1099 ක ප්‍රමානයක් නුදුරේදී නිදහස් කිරීමට සැලසුම්කර ඇත. ජනවාරි මස 02 වැනි සතිය තුලදී එම ඉඩම් කොටස් මුදාහැරීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *