පළමු කැබිනට් රැස්වීම හෙට

Share Button

2019 වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට (02) පැවැත්වීමට නියමිතයි.

එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ .

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු අමාත්‍යවරුන්ගේ  විශය පථයන් ගැසට් කිරීම  පසුගියදා සිදු කෙරිණි.

ඉන් අනතුරුව පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම මෙයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *