කොළඹ වරායේ කාර්යසාධනයෙහි වර්ධනයක්

Share Button

පසුගිය දෙසැම්බර් 31 වෙනි දිනෙන් අවසන් වූ මාස 12 ක කාලය තුළ කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය මිලියන 2 යි දශම 6 ක මෙහෙයුම් කටයුතු වාර්තා කරයි. එය වාර්ෂික කාර්යසාධනයෙහි සියයට 13 ක වර්ධනයකි.

එය පසුගිය වසරේ කොළඹ වරායේ මුඑ මෙහෙයුම් සංඛ්‍යවෙන් සියයට 38 කි. ඒ අනුව වරායේ සමස්ත කාර්ය සාධනය පසුගිය වසරේදී සියයට 14 කින් වැඩි වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *