පසුගිය වසරේ ගුවන් අනතුරු හේතුවෙන් 556 දෙනෙකු මරුට

Share Button

2017 හා සැසදීමේදී පසුගිය වසරේ ගුවන් අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව සංඛ්‍යා ලේඛණ හෙලිකරයි. පසුගිය වසරේ ගුවන් අනතුරු හේතුවෙන් ලොවපුරා ජිවිත 556 ක් අහිමිවී තිබේ. ඉන්දුනිසියාවේ ඉකුත් ඔක්තෝබර් මාසයේ සිදුවු ලයන්එයාර් ගුවන් අනතුර එම වර්ෂයේ සිදුවු දරුණුතම ගුවන් අනතුරයි. ඉන් මියගිය සංඛ්‍යාව 189 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *