බංග්ලාදේශයේ නව මන්ත්‍රිවරුන් දිවුරුම්දීම අද

Share Button

බංග්ලාදේශයේ මහ මැතිවරණයෙන් තේරී පත්වු මන්ත්‍රිවරු අද දිවුරුම් දෙති. නව ඇමති මණ්ඩලය ලබන ඉරිදා දිවුරුම් දීමට නියමිතයි. පසුගිය මස 30 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් අගමැති ෂික් හසීනා වජිඩ් මහත්මියගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. මැතිවරණය දැඩි ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් අතර 17 දෙනෙක් ජිවිතක්‍ෂයට පත්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *