ගම්පෙරලිය වැඩසටහන මේ වසරේ යලි ආරම්භ කෙරේ

Share Button

ගම්පෙරළිය වැඩසටහන මේ වසරේ යලි ආරම්භ කෙරේ. ඒ සදහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබි තිබේ. මෙවර අයවැයෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ එක් මැතිවරණ කොට්ඨාශයකට ලබා දෙන මුදල ඉහල දැමීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි. පසුගිය වසරේ ගම්පෙරළිය වැඩසටහන යටතේ මැතිවරණ කොට්ඨාශයකට ලබාදුන් රුපියල් කෝටි 20 ක මුදල රුපියල් කෝටි 30 දක්වා ඉහල දැමීමට සැලසුම් කර ඇත.
මේ අතර බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන්නේ ජනතාවට සහන ලබා දෙන්නේ නම් ඊට තමන්ද එකග බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *