සෑම ප්‍රදේශයකින්ම මේ දිනවල කොළඹ පිටකොටුව මැනිං වෙළෙඳපලට එළවඵ තොග

Share Button

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම මේ දිනවල කොළඹ පිටකොටුව මැනිං වෙළෙඳපලට එළවඵ තොග ලැබෙන බව එහි ව්‍යාපාරික සමන් මුණවීර මහතා කියයි. එම නිසා අමුමිරිස් හා මාලුමිරිස් හැර සෙසු සියලු එළවඵවල මිල ගණන් පහත ලැබි තිබේ. ඉදිරි දිනවල තවදුරටත් එළවඵ තොග වෙළෙඳපොලට ලැබෙනු ඇතැයි ද ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *