පකිස්ථානයේ ආර්ථිකය නැංවිීමට චීනයෙන් අඛන්ඩ ආධාර

Share Button

පකිස්ථානයේ ආර්ථිකය නැංවීම සදහා චීනය අඛන්ඩවම සහයෝගය ලබා දෙන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලු ඛාන් මහතා පවසයි. ඒ අනුව වෙලෙද . ආයෝජන අංශවලට පුඵල් ලෙස දායක වී පකිස්ථානයේ සංවර්ධනයට තවදුරටත් ආධාර ලබා දෙන බව ඔහු කියා සිටී. විදේශ සංචිත පවත්වාගෙන යාමට රුපියල අවප්‍රමාණය වීම වැලැක්වීමට චිනය ඩොලර් බිලියන දෙකක් පකිස්ථානයට ලබාදීමට බලාපොරොත්තු වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *