බංග්ලාදේශයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දෙති

Share Button

පසුගිය ඉරිදා පැවැත්වුණ බංග්ලාදේශයේ මහ මැතිවරණයෙන් ජයග්‍රණය කළ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද පෙරවරුවේ දිවුරුම් දුන්හ. අවාමි ලීගයෙන් මුල් වරට ඡන්දයට ඉදිරිපත් වූ 257 දෙනෙක් එහිදී දිවුරුම් දුන්හ.

ජාතිය පක්ෂයේ මන්ත්‍රීවරුන් 22 දෙනෙකු දිවුරුම් දුන්නේ ඉන් අනතුරුවයි. අගමැතිනී ශෙයික් හසීනා මහත්මිය අද පස්වරුවේ ජනපති අබ්දුල් හමීඩ් මහතා හමුවීමට ද නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *