අන්තර්ජාල ගනුදෙනු ප්‍රවේසමෙන්

Share Button

අන්තර්ජාලය හරහා මූල්‍ය ගනුදෙනු කිරීමේදී සැලකිළිමත්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය ජනතාව ගෙන් ඉල්ලීමක් කරනවා. ගෙවීම් සිදු කිරීමට පෙර අදාළ ගිණුම් පිලිබඳ හොඳින් තහවුරු කර ගන්නා ලෙසට එම මධ්‍යස්ථානය උපදෙස් දෙයි.
අන්තර්ජාල මූල්‍ය වංචනිකයන් විද්‍යුත් තැපෑලට පිවිස කළ වංචා පිළිබඳ දිගින් දිගට ම පැමිණිලි ලැබීම මීට හේතුවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11