ශ්‍රී ලංකා-නවසිලන්ත දෙවැනි එක්දින තරගය හෙට

Share Button

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක නවසිලන්ත කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය මවුන්ට් මන්ගුනායි හිදී හෙට පැවැත්වේ. කණ්ඩායම් දෙක අතර පැවති පලමු එක්දින තරගය ලකුණු 45 කින් ජය ගැනීමට නවසිලන්තය සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *