දකුණුදිග තායිවානයට සුළි කුනාටුවකින් බලපෑම්

Share Button

පබුක් නමැති සූලි කණාටුව හේතුවෙන් දකුණු දිග තායිලන්තයේ වැසියෝ දහස් ගණනක් ආරක්ෂක ස්ථාන කරා යොමු කෙරෙති. නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශයේ අධික වැසි තත්ත්වයක් හා තද සුළං වාර්තා වේ.

අද දහවල් තායිලන්තයට ඇතුඑ වූ සුළි කුණාටුව බටහිර දෙසට ගමන් කරන බව එරට කාලගුණ විද්‍යා අංශ පවසයි. මේ හේතුවෙන් අද රාත්‍රියේදී අධික වැසි සමග ගංවතුර තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *