චීනය සහ ඇමරිකාව අතර වෙළඳ කටයුතු පිළිබඳව සාකච්ඡා වටයක්

Share Button

චීනය සහ ඇමරිකාව අතර වෙළඳ කටයුතු පිළිබඳව අවධානය යොමු කෙරෙන දෙරටේ දූත පිරිස් අතර තවත් සාකච්ඡා වටයක් ලබන 7 සහ 8 යන දිනවලදී පැවැත්වෙන බව චීන වෙළඳ අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා ඇමරිකානු දූත පිරිසක් චීනය පැමිණීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *