ශ්‍රි ලංකා ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහල කන්ඩායම් අතර තුන්වන හා අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කොළඹ පී සරවනමුත්තු ක්‍රිඩාංගනයේදි ලබන සදුදා

Share Button

සංචාරක ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහල කන්ඩායම හා ශ්‍රි ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කොළඹ පී සරවනමුත්තු ක්‍රිඩාංගනයේදි ලබන සදුදා පැවැත්වෙ.්
***************
මවුන්ට් මවුන්ගනුයි හිදි පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදි ලකුණු 21 ක ජයක් හිමි කර ගැනිමට නවසිලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකූණු 319 ක් රැස් කළේය. ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලබාගැනිමට හැකි වුයේ ලකුණු 298 ක් පමණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *