ජනවාරි මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම නිශ්චිත බව නියෝජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි

Share Button

ජනවාරි මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම නිශ්චිත බව නියෝජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. එය වසර 2020 දක්වා අඛණ්ඩව සිදු කෙරේ. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව ඔහු කීය. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමකට ලක්වී තිබේ. එම අර්බුදය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 20 දෙනෙකු පමණ එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට සුදානමින් සිටින බව ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *