වත්මන් රජය යටතේ සැමට එක හා සමාන සංවර්ධනයක්

Share Button

වත්මන් ආණ්ඩුව ජනතාවට සංවේදිව සංවර්ධනය සැමට එක හා සමානව ගෙන යන ආණ්ඩුවක් බව අමාත්‍ය මංගල සමරවිර මහතා සදහන් කරයි.

මාතර නුපේ ප්‍රදේශයේ පැවැති මාර්ග අනතුරු වලින් මව හෝ පියා මියගිය පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදිමේ සමාරම්භක උත්සවය සහභාගිවෙමින් අමාත්‍යවරයා ඊයේ මෙම අදහස් පලකලේය. මාර්ග ආර්ක්ෂාව පිලිබද ජාතික සභාව විසින සංවිධානය කරන මෙම වැඩසටහන ඊයේ සිට දිවයින පුරා ක්‍රියාත්මකයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *