ඉන්දියාව ඉදිරියේ ඕස්ට්‍රේලියාව ඉණිමක පරාජයකින් ගැලවීමේ සටනක

Share Button

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඩ්නිහි පැවැත්වෙන සිව්වෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ දිනයේ තරග නතර කරන විට සිය දෙවෙනි ඉණිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම කිසිවෙකුත් නොදැවී ලකුණු 6 ක් ලබා සිටියේය. ඒ අනුව ඉන්දියාව ඉණිමක පරාජයකින් ගැලවීම සඳහා අද දිනයේ ලකුණු 316 ක් රැස්කරගත යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *