ඇෆ්ගනිස්ථානයේ රන් ආකරයක සිදුවූ අනතුරකින් 40 මරණයට

Share Button

ඇෆ්ගනිස්ථානයේ බඩාෂාන් පළාතේ රන් ආකරයක සිදුවූ නායයාමකින් මරණයට පත් සංඛ්‍යාව 40 ක් බව නවතම වාර්තා සඳහන් කරයි. ඊයේ පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් සඳහන් කර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *