ශ්‍රී ලන්කන් තේ සඳහා මෙරට තේ වෙන්දේසිවල පසුගිය වසරේදී මිල පහතට

Share Button

ශ්‍රී ලන්කන් තේ සඳහා මෙරට තේ වෙන්දේසිවල පවතින මිල පසුගිය වසරේදී පහත වැටුණු බව ෆෝබ්ස් සහ වෝර්කර් තේ බ්‍රෝකර්වරු සඳහන් කරති.

2017 වසරේ තේ වෙන්දේසිවලදී වාර්තා වූ උපරිම සාමාන්‍ය මිල රුපියල් 618 යි ශත 14 ක් විය. එහෙත් පසුගිය වසරේ එම අගය රුපියල් 581 යි ශත 91 දක්වා රුපියල් 36 ශත 23 කින් අඩු වී ඇති බව බ්‍රෝකර්වරු පෙන්වා දෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *