ශ්‍රී ලංකා නවසීලන්ත තෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අදයි

Share Button

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නෙල්සන් හිදි දැන් පැවැත්වෙයි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නේය. නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 04 දැවි ලකුණු 363 ලබා ගත්තේය. ලසිත් මාළිංග ලකුණු 93 කට කඩුලු 03 දවාගැනීමට සමත්විය. ලක්‍ෂාන් සදකැන් එක් කඩුල්ලක් බිදහෙලිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *