කඵතර දිස්ත්‍රිකකයේ රබර් වගාව ප්‍රවර්ධනයට පියවර

Share Button

කඵතර දිස්ත්‍රිකකයේ රබර් වගාව ප්‍රවර්ධනයට පියවර ගැනේ. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ඊට ප්‍රතිපාදන සපයයි. නව වගාවන් සදහා ජනතාව පෙළඹවීමට රජයේ මැදිහත්වීමෙන් දැනුවත් කිරීම් සිදුකෙරේ.

රබර් ඉඩම් නඩත්තුවට සහනාධාරද සැපයේ. පවුලේ 1800 කට මින් සෙත සැලසේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *