‘ ජයනෙතුගම’ ජනතා අයිතියට

Share Button

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉදිවූ ‘ ජයනෙතුගම’ ජනතා අයිතියට පත් කිරීම , නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) සිදු කෙරේ.

නිවාස 18 කින් යුත් මෙම ගම්මානය ජලය හා විදුලිය ,අභ්‍යන්තර මාර්ග ,ප්‍රවේශ මාර්ග ආදී පහසුකම් රැසකින් සමන්විතය.

ගම් උදාව සංකල්පය යටතේ ක්‍රියාවට නැංවෙන 150 වන ආදර්ශ ගම්මානය  මෙයයි.

මෙම කාර්ය්‍යට අමතරව ගම්මානයේ හඳුනාගත්  ප්‍රතිලාභීන් 50 ක් වෙත විසිරි ණය චෙක්පත් ලබාදීම ද  අද දවසේ සිදු කිරීමට නියමිතව ඇත.

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *