නයිජීරියානු හමුදාව බොකොහරාම් සටන්කාමින් සොයා දැවැන්ත මෙහෙයුමක

Share Button

නයිජීරියානු හමුදාව බෝකෝහරාම් ත්‍රස්තවාදීන් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඊයේ පස්වරුව වන විට එම සටන්කාමීන් සියයකට වැඩි පිරිසක් හමුදා ප්‍රහාරවලින් මියගොස් තිබේ. ත්‍රස්තවාදීන් සතුවු ආයුධ විශාල ප්‍රමානයක් ද සොයා ගෙන ඇත. බෝකෝහරාම් ත්‍රස්තවාදීන්ගෙ ක්‍රියා හේතුවෙන් මේ වන විට සාමාන්‍ය වැසියන් විසිදහසක් මියගොස් ඇති අතර තවත් මිලියන ගනනක ජනතාවක් අවතැන්වී සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *