ක්‍රීඩක ගැටඑ කඩිනමින් විසඳීමට විශේෂ ඒකකයක්

Share Button

ක්‍රීඩා අමාත්‍යාංශයේ මහජන දිනය වඩාත් කාර්යක්ෂමව නව මුහුණුවරකින් පැවැත්වීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කරයි. ඒ අනුව සෑම බදාදා දිනයකම අමාත්‍යවරයා හමුවීමට පැමිණෙන ක්‍රීඩා සංගම් හා සම්මේලන නිලධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටඑ කඩිනම්න් විසඳා දීම සඳහා නව ක්‍රියා පටිපාටියක් සකස් කර තිබේ.

ජනවාරි 16 වෙනිදා සිට විශේෂ ඒකකයක් හරහා වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න අදාල නිලධාරීන්ට යොමු කිරීම එම අවස්ථාවේදීම සිදු කෙරේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ සියඑම අංශවල නිලධාරීන් දිනය පුරා මේ වෙනුවෙන් අනුයුක්ත කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *