ලග්ගල ප්‍රාදේශීය රෝහල ජනතා අයිතියට

Share Button

ලග්ගල නව හරිත නගරයේ ඉදිකළ ප්‍රාදේශීය රෝහල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන ජනතා අයිතියට පවරන ලදියි.

මෙම විශේෂ අවස්ථාවට ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරින් ඇතුථ විශාල පිරිසක් ද එක්ව සිටියහ.

“මෛතී‍්‍ර පාලනයක් – තිරසර යුගයක්” ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මෙම මෙම සියළු කටයුතු සිදු කෙරෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *