ක්‍රිකට් ක්‍රිඩාවේ සිදුව ඇතැයි සැලකෙන දුෂණ වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ශ්‍රී ලංකාවට සහන කාලයක්

Share Button

.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවේ සිදුව ඇතැයි සැලකෙන දුෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ශ්‍රී්‍රී ලංකාවට සති දෙකක සහන කාලයක් ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරන ක්‍රිඩා අමාත්‍යංශය පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නියෝජිත ස්ටීව් රිචට්සන් මහතා ඒ පිළිබඳව සොයා බැලීමට මේ වනවිට ලංකාවට පැමිණ ඇති බවයි. මේ සම්බන්ධව අදාළ පාර්ශව සහ ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර විශේෂ හමුවක් අද ක්‍රිඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැ්තවිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *