මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ සිදුවු දුෂණ සෙවීමට නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලක්

Share Button

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමින් මහතාගේ පාලන කාලයේදී සිදුවු අල්ලස් හා දුෂණ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස වත්මන් ජනාධිපති ඊබ්‍රහම් මොහොමඩ් සෝලී මහතා එරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විශේෂයෙන් චීන සමාගම් සමග එක්ව ආරම්භ කල මහ පරිමාන ව්‍යාපාර ගිවිසුම් පිළිබඳ සොයා බලන බව හෙතෙම පවසය.ි චීන ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට වත්මන් ජනාධිපතිවරයා අදහස් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *