සෑම ගොවියෙකුටම නොමිලේ පොහොර ලබාදීමේ වැඩපිළිවෙලක්

Share Button

සෑම ගොවියෙකුටම නොමිලේ පොහොර ලබාදීමේ වැඩපිළිවෙලක් අරඹන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. ලග්ගල නව හරිත නගරයේ ඉදිකල ගොවිජනසේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. සෑම පුද්ගලයෙකුම රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගැනීම එහි අරමුණයි. අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාගෙන්ද ඒ පිළිබඳ ඉල්ලීමක් කර තිබේ. කුමණ රැකියාවක නිරත වුවද ඉඩ ඇති ප්‍රමාණය අනුව වසවිසෙන් තොර එළවඵ වැනි දේ වගාකිරීමට ජනතාව හුරු කළයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *