ක්‍රිකට් ක්‍රිඩාවේ දූෂණ වංචා හෙලි කිරිමට ශ්‍රි ලංකාවට සහන කාලයක්

Share Button

ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණය යොදාගත් නියමිත දිනට පවත්වන්නැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රිඩා අමාත්‍යංශයට දන්වා තිබෙ.් නිලවරණය වෙනුවට අතුරු කමිටුවක් යටතේ පරිපාලනය ස්ථාපිත කිරිමට ක්‍රිඩා අමාත්‍යවරයා ජගත.් ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලිමක් කර තිබුණි. එහෙත් ඊට අනුමැතියක් නොලැබි ඇති අතර නිලවරණය පවත්වා ඡන්දයෙන් පත් කළ පිරිසකට ක්‍රිකට් ආයතනයේ පරිපාලනය භාරදිම සුදුසු යැයි දන්වා තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *