සේනා දළඹුවා මර්දනයට ප්‍රදේශයේ කෘෂි උපදේශකගෙන් උපදෙස්

Share Button

සේනා දළඹුවා මෙරට වගාවන්ට මෙතෙක් වැඩිම හානියක් කළ සත්වයෙකු බව කෘෂිකර්ම විශේෂඥයෝ කියා සිටිති. මෙතෙක් කල් කෘෂි වගාවට වැඩිම හානියක් කළේ පුරුක් පණුවාය . සේනා දළඹුවා වරකට බිත්තර 1500 ක් දමන බව මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග හා පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ ප්‍රධාන කෘෂි විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය පවසයි .දැනට බඩඉරිගු වගාවට වැඩිම හානියක් සිදු කර ඇත. වර්ෂා කාලයේදි දළඹුවාගේ බෝවිම වැඩිය .දළඹුවා මර්දනයට ්ෙ‍රඩ්‍රා්න තාක්ෂණය යොදා ගනිමින් රසායනික ද්‍රව්‍ය ඉසිනු ලැබෙ.් සියුම් වැලි . අඵ වැනි දේ ඉරිගු වගාවේ ගොබයට දැමිම මගින් දළඹුවාගේ ව්‍යාප්තිය අඩු කර ගත හැක. වැඩි තොරතුරු ප්‍රදේශයේ කෘෂි උපදේශකගෙන් ලබාගත හැක.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *