ඉන්දියාවේ මරුති සුසුකි සමාගම මෝටර් රථවල මිල ඉහල නංවයි

Share Button

ඉන්දියාවේ මරුති සුසුකි මෝටර් රථ සමාගම මෝටර් රථවල මිල අද සිට ඉන්දීය රුපියල් දස දහසකින් වැඩි කර ඇත. තෝරාගත් වාහන කාණ්ඩ කිහිපයකට එය බලපායි. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය වැඩිවීම හේතුකොට ගෙන එම තීරණය ගත් බව මරුති සුසුකි සමාගම පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *