ඔස්ට්‍රේලියා-ශ්‍රි ලංකා වයස අවුරුදු 19 න් පහල ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය

Share Button

ශ්‍රි ලංකා ඔස්ට්‍රේල්යා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර එකම යොවුන් ටෙස්ට් තරගය කොළඹදී අද ආරම්භ විය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9 කට ලකුණු 269 ක් ලබා පළමු ඉනිම සදහා තරගය අත්හිටවනු ලැබීය. පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙන ශ්‍රීී ලංකා පිල දිනය නිමා වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 20 ක් රැස් කර ගෙන සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *