කඩිනම් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායකයා කියයි

Share Button

කඩිනම් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබයින් මහතා පවසයි. එමගින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලියට පවතින අවහිරතා බිද දැමීමට හැකිවනු ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. නව රජයක් යටතේ එම ක්‍රියාවලිය පිළිබදව හොදින් කටයුතු කළ හැකි වනු ඇතැයි තම විශ්වාස බවද ඔහු සදහන් කරයි. ඔහු අගමැති තෙරේසා මේ මහත්මියගෙන් ඉල්ලා සිටින්නේ තම ගණුදෙණුව සම්බන්ධයෙන් විශ්වාසයක් ඇත්නම් මහ මැතිවරණයක් කැදවා ජනතා තීරණයට හිස නවන ලෙසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *