මහල් නිවාසවල අයිතිය ජනතාවට ලබාදිමේදි ගැටඵ් කිහිපයකට මුහුණදිමට සිදු වි ඇතැයි ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Share Button

මහල් නිවාසවල අයිතිය ජනතාවට ලබාදිමේදි ගැටඵ් කිහිපයකට මුහුණදිමට සිදු වි ඇතැයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මහල් නිවාස වල අයිතිය සින්නක්කරම හිමි කර දිමට හැකියාව ඇත එහෙත් එම මහල් නිවාස පිහිටි භූමි තවමත් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින බැවින් එවැනි නිවාසවල සින්නක්කර අයිතිය අදාල පවුල්වලට ලබාදිමට මෙතෙක් නොහැකි වී ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි .මෙවැනි තත්ත්වයක් පැන නැගි ඇත්තේ 1994 වසරෙන් පසු නිවාස අමාත්‍යංශය යටතේ පැවති නාගරික සංවර්ධන අධිකාරිය වෙනත් අමාත්‍යංශයක් යටතට පවරා ගැනිම නිසාය . කෙසේවෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව එම නිවාස වසර ගණනාවක සිට ඒවායේ පදිංචිව සිටින පවුල් වෙත පැවරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සදහන් කරයි. 2016-2017 වසර වලදි අයවැයෙන් ලබාදුන් මුදල් ප්‍රතිපාදන වලින් සියයට 99 කටත් වඩා නිවාස වැඩසටහන් වලට ව ැය කිරිමට හැකි වු බව සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදි ඇමතිවරයා පැවසිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *