නව ව්‍යවස්ථාව සකස් කිරිම සදහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේදි අද රැස්වෙයි

Share Button

නව ව්‍යවස්ථාව සකස් කිරිම සදහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද ් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදි පෙරවරුවේ රැස්විමට නියමිතයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරන මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් වු විද්වත් කමිටු වාර්තාව අද මෙම සභාවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයෝ මෙහිදි අදහස් දක්වති. අද පාර්ලිමේන්තුව රැස්වන්නේ මෙම සභාවේ කටයුතු වලින් පසුවය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *