ශ්‍රී ලංකා නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරගය නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදි දැන් පැවැත්වේ

Share Button

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඕක්ලන්ඩ් හි දී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සදහා නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 6 ක් දැවි ලකුණු 138 ක් රැස් කරගෙන සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *